Saturday, August 25, 2012

Vaccination Schedule of the Cat

අද කියන්න යන්නේ ඔබගේ සුරතල් පූසාට ප්‍රතිශක්තීකරණ එන්නත් හා පණු බෙහෙත් ලබා දිය යුතු ආකාරය.මෙම ආකාරයට ප්‍රතිශක්තීකරණ එන්නත් හා පණු බෙහෙත් ලබා දීම තුලින් ඔබගේ සුරතල් පූසා රෝග ගනවකින් ආරක්ෂා කරගන්න පුළුවන්.මෙම ප්‍රතිශක්තීකරණ එන්නත් හා පණු බෙහෙත් ඔබගේ පශු  වෛද්‍ය වරයාගෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

Vaccination

  •     ARV(Against Rabies viral infection)
  •     TriCat(Against cat flu,Enteritis and Feline Leukemia )
 
පණු බෙහෙත්

Dose                                                  Age

1 st Dose                                   2 weeks 
                                                  after birth

2 nd Dose                                  4 weeks 
                                                  after birth

3 rd dose                                   6 -8 weeks

4 th Dose                                  2 weeks 
                                                 after 2 nd Dose

5 th Dose                                  3 months 
                                                 after 4 th Dose

Thank you.

No comments:

Post a Comment