Monday, August 20, 2012

Biggest Python in SriLanka

මෙතෙක් අප රට තුල හමුවූ විශාලම පිඹුරා වශයෙන් සෙලකෙන පිම්බුරෙකු පසුගිය 16 වෙනි දින මාතලේ උකුවෙල ප්‍රදේශයෙන් හමුවී ඇත.වාර්තා වන අන්දමට දිග අඩි 22 ක් වන අතර වට ප්‍රමාණය අඩි 2 කට අසන්න වේ. බර 122 kg කි.මෙම පිඹුරා Indian rock python යන පොදු නාමයෙන් හැදින්වේ. 

මෙතෙක් ලොව හමුවී ඇති විශාලතම සර්පයන් ගැන තොරතුරු දැන ගැනීමට පහත video එක බලන්න.

Thank You.

No comments:

Post a Comment