Monday, August 27, 2012

German Shepherd



විශාල ශරීරයකට හිමිකම් කියන කඩිසර ජව සම්පන්න සුනඛයන් වන අතර මිනිසා සමග ඉහල සම්බන්දතාවයක් ගොඩනගා ගෙන ඇත.

Body Features
  
            Sex          Height(inches)             Weight(Kg)

  •         Male             24-27                            40-60 
  •         Female          22-25                            36-45

Body Color

  •       කළු හෝ අළු දේහයක් ඇති අතර ක්‍රමවත්ව පිළියෙළ වූ දුඹුරු හෝ දුඹුරු  කහ වර්ණයන්ගෙන් යුක්ත සුනඛ වර්ගයකි.

 Special Features
    
  •      ඉහල බුද්දියකි.
  •      විශ්වාෂවන්තය .
  •      කීකරුය.
  •      ආරක්ෂක සුනඛයන් ලෙස කදිමය.
  •      මිනිසුන් සමග ඉහල සම්බන්දතාවයක් ගොඩනගා ගත හැක.
  •      ඉගෙනීමට ඉහල හැකියවකි.
  •      මානව පුහුණුකළ හැක. 
    
         
Please contact your  veterinary surgeon for more details. 
 
        
   

No comments:

Post a Comment