How to Avoid Dog Bites
- සුනඛයකු ආහාර ගනී නම්,නිදාගෙන සිටීනම් කිසිවිටෙක එම සතාට හිංසා කකරන්න යන්න එපා.තවද එම සුනඛයන්ට ගල් කැට වලින් ගහන්න යන්න එපා.
- යම් දෙයකට ගැට ගසා ඇති සුනඛයකු අසලට යාමෙන් වලකින්න.
- ඔබ නොදන්නා සුනඛ පැටවුන් අසලට යාමෙන් වලකින්න.නැත්නම් සුනඛ ධේනුව විසින් ඔබව සපා කන්න පුළුවන්.
- සුනඛයන් අසලින් වේගයෙන් දිවීමෙන් වලකින්න.
- සුනඛයන්ගේ ඇස් දිහා එක එල්ලේ බැලීමෙන් වලකින්න.
- ඔබව සපා කය සිතන සුනඛයකු ඔබ අසලට ලං වුනානම් දිවීමෙන් වලකින්න,බිම බලාගෙන සෙමින් පිටිපස්සට ගමන් කරන්න.
Reference:-hand bill by Tsunami Animal-People Alliance
No comments:
Post a Comment