Tuesday, September 11, 2012

After the Surgery

  • සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන් වලකින්න.
  • සතා තම කැමත්තෙන් ආහාර ගන්න තුරු බලෙන් ආහාර දීමට උත්සහ කරන්න එපා.
  • සතාගේ සැතකම කල පෙදෙසේ මැහුම් බොහොඕ විට මෙම සතුන් ලෙව කනවා.එය වලක්වන්න ඕනේ.ඒ සඳහා ඒ අවට කොහොඹ තෙල් ආලේප කල හැකි.වඩාත්ම සුදුසු දේ වන්නේ යලි මැහුම් කපන තුරු සතාට කොලරයක් දැමීම. ඒ පිලිබඳ අවශ්‍ය තොරතුරු පශු වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

  • සතියක් පමණ යන තුරු සත්ව නාවන්න එපා.
  • මැහුම් කඩාගෙන හෝ තුවාලය පැසාවා තිබේ නම් වහාම පශු වෛද්‍ය වරයෙක් ලගට අරගෙන යන්න.ඔහු අවශ්‍ය ප්‍රතිකාර කරයි.

No comments:

Post a Comment