Friday, September 28, 2012

Labrador Retriever


ප්‍රසන්න්න පෙනුමකින් යුක්ත්ත,සමබර දේහයක් ඇති සුනඛයන් වන අතර දැඩි ස්වාමි භක්තියක් සහිත පවුල ආරක්ෂා කරන සුනඛය ය.ආදරණීය සුරතුලුන්ය.මෙම සතුන් තම ස්වාමියාගේ අවධානය තමා වෙත ලැබීම දැඩි ලෙස අපේක්ෂා කරයි.  

Body Features
  
            Sex             Height(inches)           Weight(Kg)


  •     Male              22.5-24.5                   30-36
  •    Female            21.5-23.5                   25-30

Body Color


  • ධේහ වර්ණය කළු ,කහ, චොක්ලට් වර්ණයන්ගෙන් විය හැක.
  
 Special Features    

  •      බුද්දිමත්ය.
  •      විශ්වාෂවන්තය .
  •      කීකරුය.
  •      ආරක්ෂක සුනඛයන් ය.
  •      මානව පුහුණුකළ හැක.
  •      කුඩා ළමුන් සහ අනෙක් සුනඛයන් සමග මනා   සම්බන්දතා පවත්වති.  
    
        
Please contact your  veterinary surgeon for more details.

Thursday, September 20, 2012

How to Avoid Dog Bites



  •  සුනඛයකු  ආහාර ගනී නම්,නිදාගෙන සිටීනම් කිසිවිටෙක එම සතාට හිංසා කකරන්න යන්න එපා.තවද එම සුනඛයන්ට ගල් කැට වලින් ගහන්න යන්න එපා.



  • යම් දෙයකට ගැට ගසා ඇති සුනඛයකු අසලට යාමෙන් වලකින්න. 


  • ඔබ නොදන්නා සුනඛ පැටවුන් අසලට යාමෙන් වලකින්න.නැත්නම් සුනඛ ධේනුව විසින් ඔබව සපා කන්න පුළුවන්.



  • සුනඛයන් අසලින් වේගයෙන් දිවීමෙන් වලකින්න.

  • සුනඛයන්ගේ ඇස් දිහා එක එල්ලේ බැලීමෙන් වලකින්න.  

  • ඔබව සපා කය සිතන සුනඛයකු ඔබ අසලට ලං වුනානම් දිවීමෙන් වලකින්න,බිම බලාගෙන සෙමින් පිටිපස්සට ගමන් කරන්න. 
     Reference:-hand bill by Tsunami Animal-People Alliance 

Tuesday, September 11, 2012

After the Surgery

  • සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන් වලකින්න.
  • සතා තම කැමත්තෙන් ආහාර ගන්න තුරු බලෙන් ආහාර දීමට උත්සහ කරන්න එපා.
  • සතාගේ සැතකම කල පෙදෙසේ මැහුම් බොහොඕ විට මෙම සතුන් ලෙව කනවා.එය වලක්වන්න ඕනේ.ඒ සඳහා ඒ අවට කොහොඹ තෙල් ආලේප කල හැකි.වඩාත්ම සුදුසු දේ වන්නේ යලි මැහුම් කපන තුරු සතාට කොලරයක් දැමීම. ඒ පිලිබඳ අවශ්‍ය තොරතුරු පශු වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

  • සතියක් පමණ යන තුරු සත්ව නාවන්න එපා.
  • මැහුම් කඩාගෙන හෝ තුවාලය පැසාවා තිබේ නම් වහාම පශු වෛද්‍ය වරයෙක් ලගට අරගෙන යන්න.ඔහු අවශ්‍ය ප්‍රතිකාර කරයි.

Saturday, September 1, 2012

Doberman Pinscher

ප්‍රසන්න්න පෙනුමකින් යුක්ත්ත සුනඛයන් වන අතර ස්වාමියා හා පවුල ආරක්ෂා කරන සුනඛය ය.විශේෂ ලක්ෂණක් ලෙස නාසය, උගුර පාද ,පපුව ,වලිගය අවට දුඹුරු වර්ණය තිබීමයි.  

Body Features
  
            Sex      Height(inches)    Weight(Kg)

  •     Male       26-28                   35-45
  •    Female     24-26                   30-35

Body Color


  •       කළු දේහයක් ඇති අතර නාසය, උගුර පාද ,පපුව ,වලිගය අවට දුඹුරු වර්ණය තිබීමයි. 

 Special Features
    
  •      බුද්දිමත්ය.
  •      විශ්වාෂවන්තය .
  •      කීකරුය.
  •      ආරක්ෂක සුනඛයන් ය.
  •      මානව පුහුණුකළ හැක. 
  •        මනා ශාරීරික ක්‍රියාකරකම් අවශ්‍ය වේ. 
    
         
Please contact your  veterinary surgeon for more details.