අද කියන්න යන්නේ ඔබගේ සුරතල් සුනඛයාට ප්‍රතිශක්තීකරණ එන්නත් හා පණු
බෙහෙත් ලබා දිය යුතු ආකාරය.මෙම ආකාරයට ප්‍රතිශක්තීකරණ එන්නත් හා පණු බෙහෙත්
ලබා දීම තුලින් ඔබගේ සුරතල් සුනඛයා රෝග ගනවකින් ආරක්ෂා කරගන්න පුළුවන්.මෙම ප්‍රතිශක්තීකරණ එන්නත් හා පණු බෙහෙත් ඔබගේ පශු වෛද්‍ය වරයාගෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්.
- ප්‍රතිශක්තීකරණ එන්නත්
Age Vaccination
6 weeks Parvo
9 weeks Parvo(1 st Booster) + DHL
12 weeks DHL(1 st Booster) + ARV
- පණු බෙහෙත්
Dose Age
1 st Dose 2 weeks after birth
2 nd Dose 4 weeks after birth
3 rd dose 6 -8 weeks
4 th Dose 2 weeks after 2 nd Dose
5 th Dose 3 months after 4 th Dose
Thank you.
No comments:
Post a Comment