Monday, July 23, 2012

Cat Breeds in the World

අද මම කියන්න යන්නේ ලෝකයේ දක්නට ලැබෙන පූසන් වර්ග ගැන.තමන්ගේ නිවසේ පූසන් හදාවඩා ගන්න අයට හා හදාවඩා ගන්න බලාපොරොත්තු වෙන අයට මේ දේ ගොඩක් වැද්ගත් වෙයි.
 

ඒ පිලිබඳ තොරතුරු රාශියක් පහත ලින්ක් එකෙන් ලබාගන්න  පුළුවන් වෙයි.ඒ ඒ  පූසන් ට අදාල photos හා ඔවුන් දක්නට ලෙබෙන රටවල් හා තවත් තොරතුරු රාශියක් වෙන වෙනම දක්වල තියෙන හින්දා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.පහත link එකෙන් ඒ තොරතුරු ලබා ගන්න.

http://en.wikipedia.org/wiki/List_of_cat_breeds


මෙම වර්ග අතුරෙන් අප රටේ Persian cats,Sphynx cats,Bengal cats දක්නට පුළුවන්.

No comments:

Post a Comment