අද මම කියන්න යන්නේ ලෝකයේ දක්නට
ලැබෙන පූසන් වර්ග ගැන.තමන්ගේ නිවසේ පූසන් හදාවඩා ගන්න අයට හා හදාවඩා ගන්න
බලාපොරොත්තු වෙන අයට මේ දේ ගොඩක් වැද්ගත් වෙයි.
ඒ පිලිබඳ තොරතුරු රාශියක් පහත ලින්ක් එකෙන් ලබාගන්න පුළුවන් වෙයි.ඒ ඒ පූසන්
ට අදාල photos හා ඔවුන් දක්නට ලෙබෙන රටවල් හා තවත් තොරතුරු රාශියක් වෙන
වෙනම දක්වල තියෙන හින්දා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.පහත link එකෙන් ඒ
තොරතුරු ලබා ගන්න.
http://en.wikipedia.org/wiki/List_of_cat_breeds
මෙම වර්ග අතුරෙන් අප රටේ Persian cats,Sphynx cats,Bengal cats දක්නට පුළුවන්.