Monday, June 11, 2012

Digestive System of the Animals - Introduction

අද මම කියන්න යන්නේ සත්තුන් ගේ හා අපේ ආහාර මාර්ග පද්ධති කොහොමද වෙනස් වෙන්නේ කියලා.
සත්තුන්ටත් අපේ ආහාර මාර්ග පද්ධති යේ කොටස් ඔක්කොම වගේ තියෙනවා.
හැබයි ඒ ආහාර මාර්ග පද්ධති වල සමහර කොටස් හා ඒවගේ පිහිටීම සත්ව වර්ගයෙන් සත්ව වර්ගයෙන්  ට වෙනස් වෙනවා.











 ඒ වගෙම තමයි ඒ ආහාර මාර්ග පද්ධති වල පිහිටීම අනුව ඒ ඒ සතාට ගන්න පුලුවන් ආහාර වර්ගය වෙනස් වෙනවා. 
ඒ නිසා සත්තුන්ට ආහර දෙද්දී අපි ඒ සත්ව වර්ගය ට අදාල අහාර දීම වැදගත් වෙනවා.
සත්ව වර්ගයෙන් සත්ව වර්ගයෙන් ට අදාලව ආහාර මාර්ග පිහිටීම වෙන වෙනම කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. 




No comments:

Post a Comment