අපි කවුරුත් කැමතියි zoo එකට National park එකකට ගියාම සත්තුට කෑම දාන්න.ඒත් ඒක කරන්න හොඳ දෙයක් නෙමේ.අපි එහෙම කරන්නෙ අපිට සපේක්ෂව අපි අනික් සත්තු ගැන හිතන හින්දා.අපි කන දේවල් ඒ සත්තුන්ට හරියයි කියලා හිතලා.ඒත් ඒක හැම වෙලවෙම හරි නෑ.
මොකද සත්තුන්ගේ එක සතාගෙන් සතාට වෙනස් වෙන් හින්දා.zoo එකේ දී ඒ ඒ සතාට විෂේෂ කෑම හදලා දෙනවා.අපි දුන්න කෑම කලා සමහරවිට සත්තු ලෙඩ වෙන්න පුලුවන්.ඒ හින්දා ආයේ ඒ තැන්වලදීට සත්තුන්ට කෑම දන්න එපා.
සමහර විටදී zoo එකේදී සත්තුන්ට කෑම දෙන programs තියෙන්න පුලුවන්.ඒ වගේ අවස්ථා වලදී හැර ආයේ ඒ තැන්වලදීට සත්තුන්ට කෑම දන්න එපා.
That is for the betterment of the animals in those places.
No comments:
Post a Comment