Sunday, March 18, 2012

Most Venomous Snakes in Srilanka

අද කියන්න යන්නේ අපේ රටේ ඉන්න විසම සර්පයෝ 5 දෙනා ගැන.ගොඩක් දෙනා මේ ගැන හරියට දන්නෑ.ඒ සර්පයෝ ටික තමයි 
                                                 නයා
                                                  





මුදු කරවලා





තෙල් කරවලා





තිත් පොලගා
  




වැලි  පොලගා  



ඒ නිසා දකින දකින  සර්පයන්ට ගොඩක් හානි කරනවා.ඉතින් මේ ගැන හරියට හිතලා කටයුතු කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.මොකද සර්පයෝ    අපේ රටේ ජෛව විවිධත්වයට හරියට වැදගත්.
Enjoy!!!!!!!
 

Saturday, March 17, 2012

Kandyan Dancer-The Orchid

Kadyan Dancer Orchid එක ගැන සමහර අය අහල ඇති.මේක ටිකක් දුර්ලභ Orchid එකක්.මේකටKadyan Dancer   කියන්නේ මේ මල හරියමට Kadyan Dancer කෙනෙක් වගේ නිසා.
Enjoy!!!!

Monday, March 5, 2012

Don't Feed Zoo Animals By Your Selves

අපි කවුරුත් කැමතියි zoo එකට National park එකකට ගියාම සත්තුට කෑම දාන්න.ඒත් ඒක කරන්න හොඳ දෙයක් නෙමේ.අපි එහෙම කරන්නෙ අපිට සපේක්ෂව අපි අනික් සත්තු ගැන හිතන හින්දා.අපි කන දේවල් ඒ සත්තුන්ට හරියයි කියලා හිතලා.ඒත් ඒක හැම වෙලවෙම හරි නෑ.
මොකද සත්තුන්ගේ එක සතාගෙන් සතාට වෙනස් වෙන් හින්දා.zoo එකේ දී ඒ ඒ සතාට විෂේෂ කෑම හදලා දෙනවා.අපි දුන්න කෑම කලා සමහරවිට සත්තු ලෙඩ වෙන්න පුලුවන්.ඒ හින්දා ආයේ ඒ තැන්වලදීට සත්තුන්ට කෑම දන්න එපා.
සමහර විටදී zoo එකේදී සත්තුන්ට කෑම දෙන programs තියෙන්න පුලුවන්.ඒ වගේ අවස්ථා වලදී හැර ආයේ ඒ තැන්වලදීට සත්තුන්ට කෑම දන්න එපා.
That is for the betterment of the animals in those places.

Sunday, March 4, 2012

Crocodile tears

Do you know that crocodiles can produce tears as we do?When they making their tears it is look like crocodile is crying.When animals come to see what the is the matter,crocodiles used to eat them.People once thought that it is way of attracting his prey to him and this legend is the origin of the saying "crocodile tears",meaning tears which are not ones of genuine pain.But of course it's untrue.
Nobody knows what is the reason for it and that may be a way of getting rid of excess salt from the body.

                                                 Do Animals DREAM? by Joyce Pope