Thursday, October 4, 2012

How to Keep Your Dog or Cat Happy and Healthy



  • ඔබ සතෙකු හදාවඩා ගැනීමට ගත් විට ඉක්මනින්ම එම සතාව ඔබගේ පශු වෛද්‍ය වරයා වෙත රැගෙන යන්න.ඔහු විසින් එම සතාව පරීක්ෂා කර බලා එන්නත්,පණු බෙහෙත් ලබා දීම ආරම්භ කරනු ඇත.ඒ සඳහා ඔහු ලබා දෙන උපදෙස් නිසි ලෙස පිලි පදින්න.  ඒ සමග ඔබට ලබාදෙන වාර්තා පොතේ එන්නත් කල දිනය,එන්නත් ස්ටිකරය, පශු  වෛද්‍ය වරයා ගේ අත්සන හා නිල මුද්‍රාව ,නැවත තම සතාව එන්නත් කල යුතු දිනය අඩ0ගු වේවි.එම පොත සුරැකිව තබා ගන්න.  


  • තම සතුන් නිදැල්ලේ යැවීමෙන් වලකින්න.
  • සතා අසනීප වූ විට පශු වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • අනවශ්‍ය ලෙස පැටවුන් බිහිවීම වැලැක්වීමට හා රැලැ යාම වලක්වා ගැනීමට පිරිමි සතුන්ට හා ගැහැනු සතුන්ට වඳ සැතකම සිදු කර ගන්න.මෙය මාරාන්තික ජල භීතිකා රෝගය වලක්වා ගැනීමට මහත් උපකාරයක් වේවි. 
            Reference:-hand bill by Tsunami Animal-People Alliance